gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එන්නතකින් පසු දැරියකට අත් පා සෙලවීමට බැරි වෙලා!

එන්නතක් විදීමෙන් පසු දියණියකට අත් පා සෙලවීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවට වාර්තා වනවා.

අදාළ සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු දෙකහමාරක ඇල්පිටිය ප්‍රදේශයෙන් පදිංචි දැරියක්.

ඇගේ දෙමාපියන් පවසන්නේ ඇයට වයස මාස 9දී පමණ ලබා දුන් සරම්ප එන්නතින් පසුව මෙලෙස අත් පා සෙලවීමට නොහැකි වූ බවයි.

කෙසේවෙතත් මෙම එන්නත ලබාදුන් පසු දරුවන් ලක්ෂ 4කින් එක් දරුවෙකුට මෙවැනි ආබාධ මතුවීමේ සම්භාවිතාවක් පවතින බව මේ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට දැන්වූ විට ඇය ප්‍රකාශ කර තිබෙනවා.

හිරුණි විජේසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka