අවිවාහක තරුණියක් විසින් තම නිවසේ දී ප‍්‍රසූත කරන ලද දරුවකු නාන බේසමට දැමීමෙන් පසු දරුවා මියගොස් තිබේ.
18 හැවිරිදි මෙම තරුණිය දරු ප්‍රසූතියෙන් පසු උදරාබාධයක් යයි පවසමින් ගාල්ල උඩුගම රෝහලට ඇතුළත් වී ඇත.
වෛද්‍යවරුන් විසින් ඇය පරික්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ දරුවකු ප්‍රසූත කර ඇති බව ය.
ඒ අනුව ඇගේ නිවස පරික්ෂා කිරීමේ දී සොයා ගෙන ඇත්තේ දරුවා නාන බේසමක දමා ඇති බවත් ඒ වන විටත් ඇය දරුවා මියගොස් ඇති බවත් ය.