gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වනිදු හසරංග යළිත් ආබාධයට ලක් වෙයි - ලෝක කුසලානය අහිමිවෙයි ද?

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අත ලග තියාගෙන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග යළි ආබාධයකට ලක් ව තිබෙනවා.

ඒ පුහුණු සැසියක් අතරතුරේදීයි.

LPL තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී වනිඳු හසරංග ආබාධයකට ලක් වූ අතර එම ආබාධය හේතුවෙන් ඔහුට නිමා වු ආසියානු කුසලානය ද අහිමිව ගියා.

පසුව සුවය ලැබූ හසරංග යළි පුහුණුවීම් ආරම්භ කළ අතර එහිදී ඔහු යළි ආබාධයකට ලක්ව තිබෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka