gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කිසිම වෙලාවක ඔබේ සිනහාවට හේතුවෙන කෙනෙක් නැතිකරගන්න එපා..." එහෙම කියන මේ අක්කාගෙයි නංගියි මොකටද බලන්නකෝ මෙච්චර හිනා වෙලා තියෙන්නේ

පවුලක් එක්ක ගෙවන කාලය කියන්නේ කොහොමත් හරි සුන්දර දෙයක්....

ඒ සුන්දර මතක අතර රැදෙන සිනහාව කියන්නේ කොච්චර පරණ වුණත් අමතක නොවන මතක සටහන් අතරට එකතු වෙන දෙයක්...

කොහොම වුණත් ඉතින් සුජානි කියන්නේ නම් අමුතුවෙන් හිනා වෙන්න කියා දෙන්න ඕන නැති කෙනෙක් නේ... ඉතින් මේ විදිහට තමගේම සහෝදරියක් එක්ක එකතු වෙලා ගෙවපු සුන්දරකාලයක් ගැන සුජානි ආයෙත් මතක්කරලා...

ඇය අපි කවුරුත් ආදරය කරන පබෝදා සංදීපනී... මේ දෙන්නා වගේම තමයි ඒ පවුලේ හැමෝම ගොඩක් සතුටෙන් කාලය ගෙවන්න ගොඩක් කැමති නේ.. මෙන්න ඒ ගැන සුජානි කියන කතාව...

"අපේ ජීවිතය ඉතා කෙටියි, ඒ නිසා ඉක්මනින් සමාවදෙන්න, හැමෝටම ආදරය කරන්න, හයියෙන් සිනාසෙන්න, ඔබට සිනහවක් ඇති කරන කිසිවක් කිසිවිටකත් ඔබේ සීමාවෙන් ඈත් කරගන්න එපා....."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka