gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අපි ගැන නොදැන අපිට කතා හදන අය නිසා කවදාවත් වැටෙන්න එපා...." හැමෝම දන්න ඕෂධී හදිසියේම මෙහෙම සටහනක් දැම්මේ ඇයි?

ගැනවත් හරියට නොදැන කතා හදන මිනිස්සු මේ රටේ ඕන තරම්...

එහෙම කතාවලට සැලෙන්නේ ගියොත් අපිට අපේ ගමන යන්න බැරි වෙනවා..

ඕෂධී හිමාෂා කියන්නේ අද කාලයේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ඒ වගේම සරාගී රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්... ඇය ඇගේ ගමන බොහොම හෙමින් ලස්සනට ගෙනියනවා...

සමහර වෙලාවට තමන්ගේ පාඩුවේ මේ විදිහට වැඩ ටික කරගෙන ඉන්න එකයි හැදෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්.. නිශ්චිත සමහරක්විට කියනවා ඇත්තේ මේ ඒ ගැන...

කොහොම වුණත් හුදකලාව කියන්නෙත් ඇබ්බැහිවනසුලු දෙයක් කියලා තමයි ඇය නම් කියන්නේ..

තමන්ගේ ගමනට බාධා ඇති කරන මිනිස්සුන්ගෙන් වෙන්වෙලා හුදකලාව ජීවත් වෙනකොට කතා හදන මිනිස්සුත් එක්ක වැඩ කරන්න කම්මැලි හිතෙනවද..?


ඕෂධී එයාගේ සිත මේ විදිහට ඇගේ මුහුණු පොතේ සටහන් කරලා වත්ද..? මෙහෙම ඇය පල කරල තියෙන්නෙ ගොඩක් දෙනෙක්ට ඒ ගැන හිතන්න වෙන්න ඇති..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka