gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දියවන්නා ඔයේ භූතාත්ම රැසක්.. පාර්ලිමේන්තුවටත් බලපෑම් (VIDEO)

මරණයට පත්වූ පුද්ගලයන්ගේ ආත්ම දියවන්නා ඔය තුළ සැරිසරන බැවින් එය පාර්ලිමේන්තුව හරහා රටේ පාලන තීන්දු තීරණවලට බලපාන බව ජෝතිර්වේදී අංකගණිත විශේෂඥ වාස්තු විද්‍යාඥයා ආචාර්ය දිසානායක පිරිස් මහතා පවසයි.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ආකෘතියෙ සහ ආසන පැනවවිමේද වාස්තු දෝෂ පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ‘ශ්‍රී’ අක්ෂරය භාවිතා කිරීම තුළ එහි ගණ පිහිටවීම දෝෂයක් ඇති බවත් එය රටේ ගමනට බාධාවක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු ගෘහ නිර්මාණයේ ද වාස්තු දෝෂයන් රැසක් පවතින බවත් අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු සදහන් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka