gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රේම කරන්නත් දැන් පොලිසියෙන් අවසර ගන්න ඕනෙද? සමාජ මාධ්‍ය කළඹපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ  සංසරණය වෙමින් පවතිනවා.

ඒ එම ඉල්ලුම් පත්‍රයේ ඡායාරූපයක් ද සමගින්.

එහි දැක්වෙන්නේ පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් අවසර ගත යුතු යන්නයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසන්නේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් ව්‍යාජ කතා බහක් නිර්මාණය වූයේපසුහියදා හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක, ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කුටි තුළ කාලය ගතකළ පාසල් යන වයසේ පසුවන බාලවයස්කාර දරුවන් සොයා සිදු කළ වැටලීමත් සමගයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka