gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මගේ හොඳ සහ නරක කාලවල මං ළඟ හිටපු අය එක්ක මේ දිනය සැමරීම සතුටක්..." - කලා තරු පිරිවරාගෙන 30 වන උපන්දිනය සැමරූ සෙනාලි (PHOTOS)

අපේ කලා තරු අතර නිතර කතාබහට ලක්වන ජනප්‍රිය තාරකාවක් තමයි රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකා.

ඇය සිය රංගන දායකත්වය සැපයූ නිර්මාණ ගණනින් සීමිත වුණත් ඈ ලබන රසික ආදරය සහ ආකර්ෂණය නම් අසීමිතයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට සෙනාලිගේ අපූරු සේයා රූ එකතුවක් දැකගන්න ලැබුණා.

ඒ ඇයගේ 30 වන උපන්දින සැමරුමේ සේයා රූ එකතුවක්.

ඒත් එක්කම ඇය තැබූ සටහනක් ද අපිට දැකගන්න ලැබුණා...

''තවත් දින 365 ක් !

සුභ පැතුම්වලට ස්තූතියි!

මගේ හොඳ නරක කාල තුළ මා සමඟ සිටි සෑම කෙනෙකු සමඟම මෙම දිනය සැමරීමට හැකිවීම ගැන සතුටු වෙමි!''

කොහොම නමුත් ඇය උපන්දිනය සමරලා තිබුණෙ නම් තනියම නෙවෙයි... කලා තරු රැසක්ම ඇය එක්ක සතුට බෙදාගෙන තිබුණා....


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka