gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

O/L වලට A 9ක් අරගෙන, වාර විභාගයෙන් 8 වැනියා වුණා කියලා සිත් තැවුලෙන් පාසල් සිසුවෙක් සියදිවි නසාගෙන! (VIDEO)

කුරුණෑගල සිරිගල ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

දිනුර සදංජන නමැති එම දරුවා සියදිවි හානි කරගැනීමට හේතුවී ඇත්තේ පාසල් වාර විභාගයෙන් 8 වැනි ස්ථානය ලැබීම පිළිබඳ ඇතිවූ සිත් තැවුලක් බවයි ඔහුගේ මවුපියන් පවසන්නේ.


පසුගිය වසරේ පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබාගෙන ඉහළින්ම සමත්ව ඇති එම සිසුවා, කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර, මෙවර වාර විභාගයෙන් තරමක පසුබෑමක් ලැබීම සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවූ බවද මවුපියන් සඳහන් කර සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka