gossip lanka

මේ ඔයාලා ආදරය කරපු සාරා කරපු අලුත්ම ෆොටෝ ශූට් එක... හැබැයි මේකට නම් ඔයාලට ගොඩාක්ම ආදරේ හිතේවි (PHOTOS)

මව්පදවිය ලබපු කතාව අපි ඔයාලට කිව්වනේ.

ඇයට ඒ වෙනුවෙන් ඉතාමත් ආදරනීය සුබ පැතුම් අපේ රසික රසිකාවියන්ගෙන් ලැබිලා තිබුනා.

නර්ථනය වෙනුවෙන් කාලය ලබා දී තිබූ ඇය මව්පදවිය ලැබීම ගැන ඇය ඉන්නේ ඉතාමත් සතුටින්.

ඒ වගේම hiru step up තරඟයේ විනිශ්චය වෙනුවෙනුත් මේ දිනවල ඇය සහභාගී වෙනවා.
gossip lanka