gossip lanka

A/L ප්‍රතිඵල නිකුත් වෙයි!

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.

මෙම ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් බලාගත හැකිය.

මෙවර අපේක්‍ෂකයන්ගෙන් 63%ක් සරසවි වරම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අදාල යොමුව මෙතනින්…
gossip lanka