gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තමන්ටම ඉන්ධන ගහගන්න ස්වයංක්‍රීය පොම්ප සවි කරයි

මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ ලබන වසරේ සවිකිරීමට  පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එම උපකරණ සවිකිරීමෙන් පසුව ජනතාවට තමන්ටම ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව ඇති බවත් තොග ලබා ගැනීමේ නවීන උපකරණ  හරහා ඉන්ධනහල් හිමියන්ට ඉක්මනින් තොග ගැනීම සඳහා සහ තොග පාලනය මනාව කිරීමේ අවස්ථාව ලැබෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka