gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අක්කා ටවල් එක පිටින් බැල්කනි එකේ එහා මෙහා යනවා මම මුලින් කැමති වුණේ නෑ පස්සෙ අක්කා රූම් එකට ඇවිත්…” – බෝඩිම් කාමරයක සිදුවූ ඛේදනීය සිදුවීම කොල්ලෙක් හෙළි කරයි

බෝඩිං කාමරේ මට හම්බුණේ අහම්බෙන් කොල්ලෙක් මාර්ගයෙන් ඒක ටිකක් ලොකුයි. ඒකේ අයිතිකාරි අක්කා කෙනෙක්. ඒ අක්කා ටිකක් මැදිවයසේ වගේ ලස්සනයි ටිකක් හරි අමුතුයි.

දවස් දෙක තුන යද්දි කොවිඩ් කාලේ අපි හිරවුණානේ අක්කා ඒ දවස්වල මා එක්ක ෆිට් වුණා කන්නවත් ගෙන්නගන්න නැති නිසා අක්කා මට කෑම ගෙනත් දෙනවා. වෙලාවකට මගේ රූම් එකත් අස්පස් කරලා දීලා යන්නෙ මට එච්චර ගාණක් නෑ ඔහොම ඉද්දි අක්කා එන යන වාර ගාණ වැඩිවුණා.

මං මැරි කරන්න හිටියේ ගමේ ගෑනු ළමෙක්ව එයාගේ නම නිලූ. නිලූ ගැන අක්කත් දැනන් හිටියා. අපේ බෝඩිමට අක්කා ඉන්න තැන බැල්කනි එක පේනවා. ඔතන ඉඳන් අක්කා සමහර දවස්වලට මං දිහා බලන් ඉන්නවා. මම එච්චර ගණන් ගන්නෙ නෑ. සමහර දවස්වලට අක්කා ටවල් එක පිටින් ඇවිත් ඔතන කැරකෙනවා. එයාගේ ඇඳුම් වනන්නෙත් එතැන එයා මට පේන්න ටවල් එක ගළවනවා, ගැට ගහනවා, මට එතකොට තේරෙනවා එයා එන්න හදන්නෙ මොකටද කියලා.

ඔහොම ගිහින් දවසක් ඒ නපුරු දවස ආවා. එදා ඇත්තටම මාත් අක්කා ඉස්සරහා ඇවිස්සුණා. එයා කිව්වා එයා මට ආදරෙයිලූ. බලන් ඉන්න බැරිවුණාලූ. නිලූ එක්කත් ඉරිසියයිලූ. එයා මා එක්ක දවස් දෙක තුන කාමරේ නැවතුණා. අපි අතරේ වෙන්න පුළුවන් ඔක්කොම දේවල් වුණා. එයා දවසක් හදිසියේ ඇවිත් මගේ රුපියල් පන්දාහක් ඉල්ලු‍වා. මම ඉතින් දුන්නා පස්සෙ දෙනවා කිව්වට දුන් නෑ. ඔහොම ආයෙ දවසක් තව ගාණක් ඉල්ලු‍වා මම නෑ. කිව්වා පස්සෙ දන්නවද මට පෙන්නපු දේ?

මේ යක්ස ගෑනි මගේ නියුඩ් (නිරුවත්) ෆොටෝ අරන් මම එයාත් එක්ක කරපු භාගෙට භාගයක් දේවල් තියෙනවා. ගෑනි මාව බය කළා. මේවා නිලූට යවනවා කියලා පස්සෙ මම බයටම ඉල්ලපු ගාණ දුන්නා. ඔහොම ගිහින් මේ ගෑනි මගේ ලක්ෂ තුන හතරක්ම කඩා ගත්තා. නිලූට තිබ්බ ආදරෙයි දැනටම කසාදෙත් ලෑස්ති කරලා තියෙන නිසයි මම බයේ මේක හැමෝගෙන්ම හැංඟු‍වා.ඒත් බැරිම තැන මගේ යාලු‍වෙක් මාර්ගයෙන් පොලිසියට කිව්වා.

ඒ ගෑනි ඩිවෝස් වෙච්ච ගෑනියෙක්ලූ. මගෙන් විතරක් නෙවෙයි ගොඩක් අයගෙන් ඔය විදිහට අයුතු ප්‍රයෝජන ගන්නවලූ. නිලූ අද වෙනකන් මේ කිසි දෙයක් දන්නෙ නෑ දෙයියනේ!! මම තාමත් ඉන්නෙ බයෙන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka