gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"එයා ගෙදරට කිව්වේ අද පංති කියලා... සර්" - එක්ටැම් ගෙවල්වලින් එලියට පියාඹලා කැලිඩෝ වෙරළේ පෙම් බත් උයන්න ගිය කපල්වලට වුණ වැඩේ!

ලංකාවේ පෙම්වතුන් ආදරය කරන්න යන්න නිදහස් තැනක් විදිහට හොයාගන්නේ උද්‍යයානයක් හෝ මුහුදු වෙරලක්.

හැබැයි මේ විදිහට ආදරය කරන්න කළුතර කැලිඩෝ වෙරළ තීරයට ගිය පෙම්වතුන් අත්අඩංගුවට අරන්.

හැබැයි මෙහෙම අත්අඩංගුවට අරගෙන තිබුනේ ඒ මුහුදු වෙරලේ අශෝබන ලෙස හැසිරුණ ලාබාල වයසේ යුවලවල් ඇතුළු තවත් තරුණ යුවලවල් කිහිප දෙනෙකුයි.

මෙලෙස යුවලවල් 35ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුනා.

මොවුන්ගෙන් බොහෝ දෙනෙක් උපකාරක පංති යන බව පවසලා තමයි මෙලෙස පෙම් සුව විඳින්නට මුහුදු වෙරලට ඇවිල්ල තිබුනේ.

කොහොම හරි අවසානයට පොලිසියේ දැඩි අවවාද කිරීමකින් පසුව තමයි මොවුන් මුදාහැරලා තිබුනේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka