gossip lanka

වර්ල්ඩ් කප් ආරම්භයේදීම ලංකාවට අසුබ ලකුණක්! කුසල් ජනිත් ආබාධයකට ලක් වෙයි!

2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

පිටියෙන් ඉවත් වන විට ඔහු ලකුණු 34ක් රැස් කරගෙන සිටියේය.

කුසල් ජනිත් පෙරේරා ගේ උරහිසේ පැවති ආබාධය යළි මතු වීම නිසා ඔහු මෙසේ පිරියෙන් ඉවත් විය.
gossip lanka