gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සකර්බර්ග් පැරදූ කත්‍රිනා : හදවත් මිලියන ගණනක් දිනාගනියි

මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) සහ රැප් ගායක බෑඩ් බනී (Bad Bunny) පරදවමින් ජනප්‍රිය බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ් විසින් වට්ස්ඇප් නාලිකා (WhatsApp Channel) පහසුකම යටතේ අනුගාමිකයින් මිලියන 15.3ක් (15.3 millions follows) දිනාගෙන සිටිනවා.

ඒ අනුව කත්‍රිනා, WhatsApp නාලිකාවල වැඩිම අනුගාමිකයන් සිටින ජනප්‍රියම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

WhatsApp මව් සමාගම වන Meta හි හිමිකරු මාර්ක් සකර්බර්ග් හට සිටින අනුගාමිකයින් සංඛ්‍යාව 10.2 වන අතර බෑඩ් බනී හට ඇත්තේ අනුගාමිකයන් 13.2 කි.

මෙලෙස තමාට දක්වන ආදරය පිළිබඳව කත්‍රිනා සිය රසිකයින් හට කෘතඥතාව පළ කරමින් ඇගේ WhatsApp නාලිකාවේ පින්තූරයක් ද පළ කර තිබුණා.


ඇය මෙම මස මුලදී එනම් සැප්තැම්බර් 13 වන දින WhatsApp නාලිකාව හරහා සම්බන්ධ වූයේ Instagram හි තබන ලද වීඩියෝ පටයක් ද සමඟින්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka