'ජැක්සන් ඇන්තනී' ප්‍රවීණ කලාකරුවා මේ මොහොත වන විටත් ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. (බොහෝමයක් පාර්ශවල වලට අනුව ඔහු දැනටමත් මිය ගිහින්..)
'ජැක්සන්' දින 500ත් ඉක්මවා 'රෝහල්ගතවී සිටීම' බොහෝ දෙනෙක්ගේ 'විමතියට' හේතු වූවා සේම එසේ ඔහු 'යන්ත්‍රයකට' සවි කර තැබීම අන් රෝගීන්ට කරන 'අසාධාරණයක්' බැව් ඇතැම් පිරිස් සඳහන් කරන්නට වුණා. (මේ සම්බන්ධයෙන් වන විවිධ සටහන් ද සමාජ මාධ්‍යයේ පළවුණා.....)
ඒ නමුත්, ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කෙරූ 'ජැක්සන්'ගේ පවුලේ සමීපතමයින් සඳහන් කළේ 'ජැක්සන්' තවමත් නිරුපද්‍රිතව සිටින බවයි. එසේම ඔහු යම් යම් 'ප්‍රතිචාර' දක්වන බවද ඔවුන් සඳහන් කර තිබුණා.
පසුගිය දිනෙක රංගන ශිල්පී 'සුදත්ත තිලකසිරි', සෞඛ්‍ය ව්‍යත්තියවේදීන්ගේ සංගමයේ සභාපති, 'රවී කුමුදේශ්' සමඟ සාකච්ඡාවක් සිදු කළ අතර, සාකච්ඡාව අතරතුරදිත් 'ජැක්සන්' ගැන අදහස් දැක්වීමක් සිදු කෙරුණා.
'මට ලෝයර්ස්ලා කිහිප දෙනෙක් ම ගත්තා. ඒක පුද්ගලික ඇරියස් එකක් නෙවෙයි, කුමාරි එක්ක තියෙන. ලෝයර්ස්ලා කිවුවා අපි නඩු දානවා කියලා. නමුත් මට ඒකට මුකුත් කියන්න බෑ කියලා මම කිවුවා...' (සුදත්ත තිලකසිරි)
මට ජාතික රෝහලේ තොරතුරු එනවා, මේ වෙනකොට අමාත්‍යංශ මට්ටමෙන් සාකච්ඡා වෙනවලූ. ඒගොල්ලො මේ ගැන කතා කරනවලූ. වෛද්‍යවරු තුන්දෙනෙක් ඉන්නවලූ ජැක්සන් අයියා භාරව.. පවුල පැත්තෙන් කුමාරිලා පෙෂර් කරනවලූ. මෙතන වැරැද්දක් වෙලා තියනවා, කතා කර කර හිටපු ජැක්සන් යම් උවදුරකට ලක්වෙලා තියනවා වෛද්‍යවරු අතින්. ඒ නිසා කුමාරි කියලා තියනවා, වෛද්‍යවරුන්ට, උඹලා මේක ගැළවුවොත්, එළියට දැම්මොත් බලාගෙනයි කියලා... මම මේ අම්මපල්ලා ඇත්තක් කිවුවේ...' (සුදත්ත තිලකසිරි)
'ඔික මුලින්ම කිවුවේ සෝමරත්න දිසානායක... එයාට වෛද්‍ය වෘත්තීය ගැනත් අවබෝධයක් නැතුවාම නෙවෙයි. ඇත්තද බොරුද කියන එක නෙවෙයි, ඒ චෝදනාව ඇත්ත කියන්නත් බෑ බොරු කියන්නත් බෑ..... ජැක්සන් ඇන්තනී මහත්මයාගේ භාර්යාවටත් කියන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරුන්ටත් මේක ක්ලීයර් කරගන්න බෑනේ. පළවැනි එක තමයි, අපි ඔය පැමිණිල්ල විභාග කළ යුතුයි...' (රවී කුමුදේශ් දැක්වූ අදහස්....)