gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“කූඩාරම් ඇතුළේ සෙක්* කළාද? කරපු අය මම කියන්නම්, මෙන්න සාක්ෂි” – මිරිහානේ ගෙදරදී හොරෙන් පන්නපු කෙනා ගැනත් ඉරාජ් හෙළි කරයි

සංගීත ක්ෂේත්‍රයේ වැඩක් කළොත්, ටිකක් කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක දෙයක් කරන කීපදෙනෙක් අතරින් ඉරාජ්ටත් හිමිවන්නේ මුල් තැනක්.

මේ වෙනකන් ඉරාජ් කරපු ගීත ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.

ඒවා යූටියුබ් ට්‍රෙන්ඩින් පවා ඇවිත් තියෙනවා.

දැන් නැවත වතාවක් ප්‍රසංග වේදිකාව ඇතුළේ දකින්න ලැබෙන ඔහු මෑතක යූටියුබ් නාලිකාව සමඟින් සම්මුඛ සාකච්ඡාවක් සිදු කර තිබුණා.

ඒ අවස්ථාවේ අරගලය ගැනත්, මිරිහානේ උද්ඝෝෂණය ගැනත් ඉරාජ් කිවුවේ මෙහෙම කතාවක්…

‘මිරිහානේ ගෙදර ගහපු පළවැනි දවසේ ඇතුළේ තවත් කෙනෙක් හිටියා. ඒ රනිල් වික්‍රමසිංහ… ගෝඨාභය එක්ක සාකච්ඡාවක් කර කර හිටියේ.. මිනිස්සු ටික එනකොට එයාව එළියට ගත්තෙ. අරගලය කළේ කවුද? අරගලය කළේ රනිල්ගේ අය.. ඔය දැන් සල්ලි දුන්න අය කියන්නෙ… පොහොට්ටුවේ බූරු මැති ඇමතිවරු හිතන් ඉන්නවා, රනිල් බේරුවා කියලා….’

සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වන රැට්‍ටා, ඩිලාන් සහ කෝනාර ගැනත් ඉරාජ්ට බොහෝම දිග කතාවක් තිබුණා කියන්න.

‘සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කළේ කැම්පේන් එකක්. ඒක කියන්න මගේ ළඟ සාක්ෂි තියනවා. ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් ඔිවා දැනන් නෙවෙයි ඔතනට ගියේ. කෝණාර එක්ක නම් කොහොමත් තරහාක් නෑ. කෝනාර එක්ක අරගලය කාලෙත් කතා කළානේ. රැට්ටා එක්ක නම් තරහාක් නෑ. මම එයා එක්ක වැඩ කරලත් තියනවා. මම දකින්නෙ රැට්ටා ඉත්තෙක් වුණා කියලා විතරයි. කැම්පේන් කළාද සල්ලි ගත්තද කියන්න මම දන් නෑ. නමුත් මම හිතනවා කෝනාර වුණත් එළියේ වුණ දේ දැනන් හිටියේ නෑ..’

ඇත්තටම කුඩාරම් ඇතුළේ ‘ලිංගික දේවල්’ වුණාද?

‘කුඩාරම් ඇතුළේ ලිංගික දේවල් වුණා කියලානේ කියන්නෙ. ඒවා වුණේ එතැනම නෙවෙයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට එතැන හෝටෙල් දීලා තිබුණා. ඒ ගිය කට්ටියගෙන් අහන්න එතැන වෙච්ච දේවල්.. හැබැයි අරගලේ ඉවර වෙච්ච ගමන්ම ඒ අයට අයිතිකාරයෝ යන්න කිවුවා. අරගලේ හිටපු ගොඩක් අය අපි එක්ක දැන් වැඩ කරනවානේ. අපිට කිවුවා ඉතින් ගත්ත ආතල්… වගකීමෙන් කියන්නෙ ඈ…’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka