gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම සේරම එපාවෙලා ලංකාවෙන් යන්න හිටියේ... අපි එන්ගේජ් වෙන්න ඉන්නෙ..." - 'කවී'ගේ හිත වෙනස් කරපු මැජික්කාරයා

'කවී'ව හැමෝම දන්නෙ 'සමිතා-අතුල' යුවළගේ 'දියණිය' විදිහට. එහෙම වුණත් 'ඈ' බොහෝම ඉක්මණින් ඇගේ ම 'අනන්‍යතාවයකින්' ප්‍රේක්ෂකයින් අතරට එන්න පටන් ගන්නවා.

අනතුරුව ඈ 'චිත්‍රපට කතා' ඇතුළෙත් ඒ 'විශ්මිත' පෙරළිය කරන්න ගන්නවා. (ඝරසර්ප එතනින් එකක් විතරයි..)

'කවී' සමාජ මාධ්‍ය ඇතුළෙත් බොහෝම 'සාමකාමී'ව ඉන්න කෙනෙක්. ඉන් එහා ක්ෂේත්‍රය ඇතුළතත් 'නිහතමානීයි' කියන 'ලේබලයට' යටතේ 'ආදරයටත්-ගෞරවයටත්' පාත්‍ර වෙන කෙනෙක්.

කවීගේ 'සමහරක්' ආදර කතාවලට මාධ්‍ය 'අවධානය' වුවමනාවට වැඩි වුණත් 'දෛවයේ සරදමකට' ඒ සියල්ල එක තැනක නතර වෙනවා.

ඇය වතාවක් 'යූටියුබ්' නාලිකාවකට පවා ඇවිත් කිවුවේ, 'කවදාවත් විවාහ වෙන්න නම් බලාපොරොත්තුවක් නෑ' කියලයි.

නමුත් ඒ 'ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ' වෙනස් කරමින් ඈ ආයෙම වතාවක් 'තරුණයෙක්' හා ප්‍රේමයෙන් බැඳෙන්න ගන්නවා.

'ඊළඟ මාසේ වෙද්දි ගොඩක් දුරට අපි දෙන්නා එන්ගේජ් වෙන්න ඉන්නෙ..' (ඒ ප්‍රේම කතාව ගිහින් තියෙන දුර වැඩී....)

කවී ගැන ඇගේ පෙම්වතා පසුගිය දවසක 'යූටියුබ්' නාලිකාවකට ඇවිත් මේ විදිහේ කතාවක් කියලා තිබුණා.

'සීයට සීයක් ගැළපෙන අය හම්බෙන් නෑනේ. කවී සීයට අනූ නවයක් ගැළපෙනවා. පොඩි පොඩි දේවල් තියනවා. කන බොන දේවල් වල ඉඳන් හැමදේම ගත්තම හරියටම හරි...'

මම මියුසික් අතෑරලා ලංකාවෙන් යන්න හිටියේ සේරම එපාවෙලා. යන්න මාස දෙක තුනක් තියලා මෙයාව හම්බවුණේ.. ගොඩක්ම සතුටු ඒ නිසා අම්මටයි තාත්තාටයි...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka