gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේක වීඩියෝ කළේ මම හොඳටම ට්‍රැක පැනලා – බුකිය කැලඹූ අයිස් ගහපු කෙල්ල ගැන ඇත්ත එළියට!

‘බණ කියන රටක්… බණ අහන රටක්…’ (අපි ට අපේ දූපත ගැන උදම් අනන්න කරුණු කාරණා කිහිපයක් තියනවා. මින් එහා ඒක ‘සිංහල බෞද්ධ රටක්’ විදිහටත්…)

ඒ නමුත් දවසින් දවස ඒ කියන ‘කරුණු කාරණා’ වෙනස් වෙන ‘තැන්’ එනවා. ‘උදම් අනන්න’ ගන්න අපේ ම ‘දූපත’ ගැන දුක හිතෙන තැන් වැඩි වෙනවා. (මේ දූපතේ ඒ කතාව….)

පසුගිය දවස් කිහිපය ඇතුළේ සමාජ මාධ්‍ය තුළ බොහෝ ‘කතාබහට’ ලක්වුණු වීඩියෝ පටයක් ඔබත් දකින්න ඇති.

‘තතු දන්න’ පිරිස් පවා මේ වීඩියෝවට ප්‍රතිචාර දක්වා තිබුණේ ‘ඇය වාහනවලට පවා පනින්න උත්සාහ කරන’ බව කියමිනු යි. ඡායාරූප සමාජ මාධ්‍ය

මේ වීඩියෝව ගැන නොයෙකුත් දෙනා ‘අදහස්’ පළ කර තිබුණා. තරුණියක් ‘අවසිහියෙන්’ වගේ හැසිරෙන්න ගන්න ඒ කියන ‘වීඩියෝව’ ඇතුළේ ඇගේ ‘නොමනා ය’ කියන හැසිරීමට ‘හේතුව’, ‘අයිස් මත්ද්‍රව්‍ය’ බැව් බොහෝ පිරිසක් ‘අනුමාන’ කරලා තිබුණා.

ඒ වගේම, ඈ ගැන ‘තතු දන්න’ පිරිස් පවා මේ වීඩියෝවට ප්‍රතිචාර දක්වා තිබුණේ ‘ඇය වාහනවලට පවා පනින්න උත්සාහ කරන’ බව කියමිනු යි.


දූපත අරක්ගත්ත හුඟක් ‘උන්’ මේ ‘ඇබ්බැහි වීම’ ප්‍රිය කරනවා. ඡායාරූප සමාජ මාධ්‍ය

ඇත්තටම අයිස් ගහලද? කුඩු ගහලද?

මෙලොව වඩා වැඩි ‘භයානකම’ මත්ද්‍රව්‍ය නොහොත් ‘ඇබ්බැහි වීම්’ ඇතුළේ ‘අයිස්’ (නැත්තම් මේක දැන අඳුනගන්නෙ ‘මෙත්’ කියන නමින්) මහා ඉහළකින් තියනවා. දූපත අරක්ගත්ත හුඟක් ‘උන්’ මේ ‘ඇබ්බැහි වීම’ ප්‍රිය කරනවා. (ඒ ප්‍රියතාවය වෙනුවෙන් නීතියේ ඇතැම් මහත්වරුත් ක්‍රියාත්මක වෙනවා…)

ඒ නමුත් කණගාටුවට කරුණ නම්, මේ ‘අසරණයින්’ වීදිවල ‘අතිමහත්ය’ කියන දුක් අඳෝනාවන් විඳ දරාගන්නකොට, ‘අයිස්’ වෙනුවෙන් ඇප කැප වුණු සහ ඒ හරහා ‘හරි හම්බ කරගන්නා’ ටයි කෝට් දාපු ‘මහත්වරුන්’ සුර සැප විඳීමයි. මහ මන්දිරවල අරක්ගත් උනුන්ගෙන් ‘භාගයක්’, ‘නීතිය’ පවා මිල මුදලට ගැනීමට තරම්ම වුණු ‘උන්’…. (ඒ තමයි මේ දූපතට අත්ව ඇති ඛේදජනක ඉරණමේ ඇතුළාන්තය…)


මේ මොහොතෙත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නෙ අපේ තරුණ පරම්පරාව නොවෙද? ඡායාරූප සමාජ මාධ්‍ය

නීතිය නිහඬ ඇයි ?

‘වැට බඳිනවා’ වෙනුවට මහා පරිමාණ ජාවාරම්කරුවන් මේ සියල්ල සිදු කිරීම සඳහා ‘නීතියේ ආශිර්වාදය’ නොමඳව ලබා ගන්නා බැව් රහසක් නොවෙයි.

මෙම තරුණියගේ ‘වීඩියෝව’ අන්තර්ජාලයේ සංසරණය වීමත් සමඟ බොහෝ දෙනෙක් ඒ කියන ‘නීතියේ මහත්වරු’ ඉලක්ක කර ‘පහරදීම්’ සිදු කර තිබුණා. ඒ සියලු ‘චෝදනා’ උස්ය උසස්ය කියන ‘තැන්වලට’ එල්ල වනවා වුණත්…. මේ මොහොතෙත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නෙ අපේ තරුණ පරම්පරාව නොවෙද?


මත්ද්‍රව්‍ය නවත්තන්න තියෙන එකම මාර්ගය? ඡායාරූප සමාජ මාධ්‍ය

මේවා පාලකයින්ගේ ‘වියරු ආශාවන්’ සංසිඳුවනු පිණිස ජනතාව විසින් සිදු කෙරූ ‘මහා වරදකට’ ලැබෙනවා කියන ත්‍යාගයක්ද ?

ලිපිය උපුටා ගැනීම – monara.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka