gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය වේග පන්දු වීරයා ත්‍යාග මුදල කෙත්තාරාම කාර්ය මණ්ඩලයට පුදයි

ඉන්දියාව ශූරයන් බවට පත් වෙමින් අද පැවැති ආසියානු කුසලාන අවසන් මහ තරඟයේ වීරයා බවට පත්වූ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ඔහුට ලැබුණු ඇමරිකානු ඩොලර් 3,000 ක ත්‍යාග මුදල කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනය කාර්ය මණ්ඩලය වෙනුවෙන් පරිත්‍යාග කළා.

තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් විසින් කළ කැපකිරීම වෙනුවෙන් එය ලබා දෙන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලය ද කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනයේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ සේවකයන්ගේ කැපකිරීම වෙනුවෙන් ඩොලර් 50,000ක මුදලක් ත්‍යාග ලෙස ලබා දුන්නා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka