gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 22ක තවත් සරසවි සිසුවියකට ජීවිතය එපා වෙයි!

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි 22 හැවිරිදි වසන්තකුමාර් ඩිලක්සියා නමැති සිසුවියක් ඊයේ (17) සියදිවි නසාගෙන තිබේ.

පොලීසිය පැවසූවේ කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඇය ගෙල වැලලාගෙන ඇති බවය.


එම තරුණිය ගෙල වැලලාගෙන සිටි අවස්ථාවේ ඇයගේ සහෝදරයා දැක වහාම ඇයව කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කළ අවස්ථාව වන විටිත් ඇය මියගොස් සිට ඇති බව වාර්තා වේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka