gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝ ඔයාගේ පියයුරු? මම හිතුවේ ඒවා ඇත්ත ඒවා කියලා...පාසලක් කැළඹුව 'නෝටි ටීචර්'ගේ නොවිසඳුණු පියයුරු ප්‍රහේළිකාව!

ගුරු උත්තමාවීයක්' කිවුවම ඔලුව ඇතුළේ මැවෙන්න ගන්න රූපය බොහෝම 'සන්සුන්' එකක්. (දැක්කත් ඇති හිත පිරෙනවා, වගේ එකක්!!)

හැබැයි එහෙව් 'සන්සුන්' උත්තමාවීයක් ගැන නෙවෙයි මේ කතාව. (ඒක සෑහෙන්න වෙනස් විදිහේ කතාවක්....)

මේ 'නොසන්සුන් උත්තමාවීය' Kayla Lemieux. සත්තකින්ම 'නොසන්සුන්' කෙනා ඈ නෙවෙයි. ඇගේ බර 'පපු' කන්ද. (ඔව්... ඈට තියනවා අතිවිශාල 'පියයුරු' යුගළයක්.)

මේ 'පියයුරු යුගළය' නිසා ඇය බොහෝම ඉක්මණින් අන්තර්ජාලය ඇතුළේ 'ජනප්‍රියතම අයිතමයක්' බවට පත්වෙනවා.

'සීමාව' ඉක්මවා ගිය ඇගේ 'පියයුරු' නිසා 'ළමයි හොඳටෝම නරක් වෙනවා' කියලත්, ඇය ඒ ගැන හෝ 'තැකීමක් කරන්නෙ නැහැ' කියලත් දෙමව්පියන් චෝදනා කරනවා.

ඇතැම් සිසුන් ඇගේ 'පිරිපුන් පියයුරු' රහසේ ඡායාරූපගත කරලා අන්තර්ජාලයට මුදාහැරලත් තිබුණා.

ඇගේ 'පියයුරු' නැරඹීමට ඇති 'අතිශය ලැජ්ජා සහගත හැඟීම' නිසා ඇතැම් සිසුන් ඇගේ 'පන්ති' මඟ හරිනව කියලත් දැනගන්න ලැබෙනවා.

'ඒක එයාගේ පෞද්ගලික කැමැත්ත.. අපිට බෑ ඇයට මුකුත් කියන්න...' (එහෙම කියන්නෙ පාසල් මණ්ඩලය..)

ඇත්තම කතාව.... ඈ මේ විදිහට 'පියයුරු' විශාල කරගෙන තියෙන්නෙ 'සැත්කම්' මාර්ගයෙන්ලූ. කොටින්ම ඇය 'සංක්‍රාන්තික' කෙනෙක් කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

කෙනෙක්ගේ 'ලිංගික අනන්‍යතාවය' ඒ කෙනා තමන්ට 'අවශ්‍ය' විදිහට වෙනස් කරගන්න එක ඒ අයගේ 'අතිශය පුද්ගලික කැමැත්ත' නිසා ඒකට 'ඇඟිලි ගහන්න' පාසලේ 'උදවිය' කැමති නැහැලූ.

කොහොම වුණත් මේ 'ගුරු උත්තමාවීය' මේ වෙනකොට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියනවා. (ඒ ඇත්තටම ඇගේ පියයුරු යුගළයට පින්සිදු වෙන්න!)

නමුත්... ඇත්තටම ඇගේ පියයුරු 'පිටුපස' තියෙන කතාවත් 'අතිශය සුන්දර' එකක් නෙවෙයි. ඇය කියන විදිහට ඇයට gigantomastia කියන දුර්ලභ රෝග තත්ත්වයක් ඇතිවෙලා තියනවා. ඒ වගේම ඇය ඇගේ පියයුරු 'කෘතිමයි' කියලා ඇයට එල්ල වන 'චෝදනාවත්' තරයේ ප්‍රතික්ෂේප කරනවා.

තවත් පිරිසක් කියන විදිහට ඇය ඇයට හිමි 'අනන්‍යතාවය' සඟවමින් සිටිනවා. (ඒ කියන්නෙ සැබැවින් ම ඈ පිරිමි කෙනෙක් වෙන්නැති කියලා ඒ පිරිස අනුමාන කරනවා!)

ඇය 'ව්‍යාජ පියයුරු යුගළයක්' පැළඳ සිටින බවට අසල්වැසියෙකු නිරීක්ෂණය කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් එම 'අසල්වැසියා' හෙළිදරවුවක් ද සිදු කර තිබුණා.

'අපි ඇගේ පස්සෙන් ගියා.. මම ඇහුවා.. කෝ ඔයාගේ පියයුරු ? මම හිතුවේ ඒවා ඇත්ත ඒවා කියලා...' මම අහපු දෙයින් ඇය කලබල වුණා. අඩුම ගානේ මෝටර් රථය දිහාවට එන්නවත් ඈට ධෛර්යක් තිබුණේ නෑ...' (මේ ඒ අසල්වාසීයාගේ කතාව)

'නැහැ ඒක බොරුවක්. මගේ පියයුරු ඇත්ත ඒවා. මේ රෝගී තත්ත්වය gigantomastia කියලා හඳුන ගන්නේ. ඒක දුර්ලභයි.. හෝමෝන සංවේදීතාවය නිසාම මෙහෙම වෙනවා කියලා වෛද්‍යවරු කිවුවා...' (මේ ඇය ඒකට දෙන පිළිතුර)

කොහොම වුණත් 'ඩේලි මේල්' කියන විදිහට තවමත් ඇගේ 'පියයුරු' නොවිසඳුනු අබිරහස් ප්‍රහේළිකාවක්. (ඒ කියන්නෙ ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්... බොරු වෙන්නත් පුළුවන්...)

පින්තූර බලලා ඔයාට පුළුවන් තීරණය කරන්න ඒ ගැන..

-විස්තරේ ගත්තේ 'ද සන්' එකෙනුයි 'ඩේලි මේල්' එකෙනුයි-
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka