දවස්වල ලෙඩ රෝග ගැන අහන්න දකින්න ලැබෙන ආරංචි එතරම් හොඳ නැහැ.
.මොකද මේ දවස්වල හැදෙන ලෙඩ රෝග කොයි මොහොතක හැදෙනවද කියන එක ගැන අපිට කියන්න බෑ.
මේ කියන්න යන පුවතත් ඒ වගේ.
ලංකාවේ එන්න එන්නම හෘදයාබාධ ඇතිවීම වැඩි වෙලා කියලා වෛද්‍යවරයෙක් පවසලා.
ගොඩාක්ම තරුණ පිරිස අතරේ හෘදයාබාධ වැඩිවීමක් දකින්න පුළුවන් කියන එක ගැන අවධානය යොමු වීමක් තියෙනවා.
ගොඩාක්ම වර්තමානයේ ඇතිවෙන පීඩන තත්වයන් මීට හේතූන් බවයි පැවසෙන්නේ,කොහොම වුනත් මේ දිනවල 30-40ත් අතර වයස්වල පුද්ගලයන් හට මෙලෙස හෘදයාබාදවලට ලක් වීමේ වැඩි අවධානමක් සහ එලෙසෙ රෝගාතුර වී රෝහලට ගෙන එන අතරතුර බොහෝ අය මිය ය් අන බවත් මේ වෛද්‍යවරයා පවසා තිබෙන්නේ.
ඉතින් මේ ගැන ඔබේ සැලකිලිමත්බව ඉතාමත්ම වටිනවා.