gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඒ ජර්මන් පොර මැඩම් එක්ක ගේම ඉල්ලුවා – අන්තිමට මැඩම් ඌ එක්ක මට යන්න කිව්වා” – නගරසෝබනියකගේ පිළිකුල් සහගත අනාවරණය

ලංකාවේ වැඩිපුරම ගණිකාවෝ ඉන්නෙඅනුරාධපුර පැත්තේ… මම කරපු රිසච් එකේ හැටියටඒ පැත්ත ගණිකාවෝ අරක්ගෙනයි ඉන්නෙ…

හැබැයි ඔයාට පොෂ් වගේ කෙනෙක් වුවමනා නම්මේ පැත්තට එන්න වෙනවා…මම කිව්වෙ කොළඹට…එහෙම කොළඹට ඇවිත්.. පොෂ් වෙච්ච ගණිකවෝහෙන තොගයකුත් ඉන්නවා..

හැබැයි…මේ අයගෙන් ගොඩ දෙනෙක් ඒ ලේබල් එකටආසාවට පෙරේතකමට වැඩේ කරනවා නෙවෙයි.තමන්ගේ දරුවෝ වෙනුවෙන්, අම්මලා තාත්තලා වෙනුවෙන්මේ වගේ රස්සාවක් කරන ගෑනූ ඉන්නවා.තව ගෑනූ ඉන්නවා ආතල් එකට..

සෙක්ස්වලට තියෙන ආසාවට කරනවා.තවත් උන් මොකක් හරි ක්‍රමයකට ජනප්‍රිය වෙන්නපෙරේතකමින් කරනවා..තවත් අය…. සල්ලි හම්බකරන්න ආසාවෙන් කරනවා…

“මම ශනායා.. ඒක මගේ ඇත්ත නම් නෙවෙයි..මේ ෆීල්ඩ් එකේ යූස් කරන නම.. ඒ නමින් මාව දන්නමිනිස්සු ඉන්නවා. වැඩියෙන්ම වීඅයිපී සීන් එකේ ඉන්නපොරවල් ගොඩක් ඒ නමින් මාව අඳුනනවා..හැබැයි මම ඉතින් ලොකුවට පේන්න ඉන්නෙ නෑ..”

“අපේ සෙට් එකේ ලස්සනම කෙල්ලන් අතරේ තමාමම හිටියේ.. මම ටිකක් ඔය බියුටීශියන් වැඩ දන්නවා.ඒ නිසා මම පොඩ්ඩක් හැඩට වැඩට හිටියේ…ඒ දවස්වල ගොඩක්ම අපි ළඟට එන්නෙලොකු පන්නයේ අය.. ඩොක්ටස්ලා පවා එනවා..අපි වැඩේ හොඳින් කළොත් ආයෙම ඉතින් එනවා…”

“මම ටිකක් ලස්සන නිසා වැඩිපුර ගාණක් ගන්නවා.ඒ කියන්නෙ 10,000කට කිට්ටු ගාණක්.. ඊට වැඩියදෙන අයත් ඉන්නවා. සමහර අයට අනුකම්පා කරලාරුපියල් 5000කට පවා ඉඳලා තියෙනවා. දන්නවද ?ඉස්කෝලෙ කොල්ලො පවා ඇවිත් තියෙනවා මා එක්ක ඉන්න”

“අපේ තැනට ආවා ජර්මන් පොරක්..ඌ තමයි මට හම්බුණ වාතම කස්ටමර්..මිනිහා හෙන සීන් දානවා.. මාවම අවශ්‍යයි කියලාසැරයක් කේස් එකක් ඇද්දා.. මාව ඒ වෙලාවේ වෙන කෙනෙක්ඉල්ලලා තිබ්බ නිසා මැඩම් බෑ කිව්වා. හැබැයි අර සුද්දා ගේමමඉල්ලනවා. අන්තිමට මැඩම් ලොකු ගාණකට ඩීල් දැම්මා.ඒ කියන්නෙ මට ලක්ෂයක් විතර හම්බෙන්න වැඩේ කතාකරගත්තා. ලක්ෂයක් හම්බුණාට ඉතින්මම ඒකෙන් මැඩම්වත් සතුටු කරන්න එපැයි..”

“හැබැයි පොර නීතිකාරයා… සල්ලි දුන්නා වගේ නෙවෙයි.මිනිහා කියන කරන විදිහට ඉල්ලන විදිහට අපිහැසිරෙන්න වුවමනයි. මිනිහා ඇත්තටම කරන්නෙසිංදුවක් ප්ලේ කරලා මට නටන්න කියන එක.. ඒ කියන්නෙමනුස්සයා තෘප්තිමත් වෙන්නෙ අපේ නැටුමෙන්..නටන ගමන් නියුඩ් (නිරුවත්) වෙන්න ඔ්නි…”

“ඔන්න ඔය විදිහේ අමුතු ආසාවල් මිනිහට තිබ්බෙ..මාත් ඉතින් ලක්ෂෙට පෙරේතකමට කැමති වුණා.මිනිහා එහෙම ජරා වැඩ කරන එකෙකුත් නෙවෙයි.. මටඅනතුරක් වුණෙත් නෑ… මිනිහා ලංකාවෙ හිටපු මාස දෙක තුනටමම හොඳ ගාණක් හම්බකරගත්තා..”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka