gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රිපාලගේ කෙණෙහිලිකම් මැද දයාසිරි සිංදුවක් ජනගත කරයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් නවතම ගීතයක් එළිදක්වා තිබේ.

එය නම් කොට ඇත්තේ ‘දිනෙක මා’ යනුවෙනි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ දිනවල පක්ෂ සම්මේලනය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දයාසිරි ජයසේකර මහතා අතර මතගැටුමක් මතුව පැවතියදී දයාසිරි ජයසේකර මහතා මෙම ගීතය එළිදක්වා තිබීමය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka