gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකයේ ම අතිශය ජනප්‍රිය වූ මීම්ස් තරුව “චීම්ස්” සියල්ලන් හඬවමින් අවසන් ගමන් යයි (PHOTOS)

සමාජ මාධ්‍ය තුළ මීම් රුවක් ලෙස වඩාත් ප්‍රකටව සිටි චීම්ස් නම් සුනඛ සුරතලා සැත්කමක් අතරතුර මියගොස් තිබෙනවා.

බැල්ස්ට්ස් ලෙසින් ද ප්‍රකට අවුරුදු 12ක් වයසැති චිම්ස් මියගොස් තිබුණේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි.

ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් චීම්ස්ගේ මීම් රුවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළමුව ජනප්‍රිය වී ඇත්තේ 2013 වසරේ දීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka