gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පවුල් ජීවිතේ එපාවී ලංකාවෙ කොල්ලෙක් කැනඩා බිරියව මහල් නිවාසයෙන් බිමට තල්ලු කරලා!

යාපනයේ සිට කැනඩාවට ගොස් සිටින දෙමළ ජාතික තරුණයෙකු මහල් නිවසකින් බිමට පැන 16 දා සියදිවි හානි කරගෙන තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරේ තිරුවිල් ප්‍රදේශයේ පදිංචි රඝුපති ආනන්ද් නමැති 31 හැවිරිදි තරුණයෙකි.


යාපනයේ වඩමරච්චි ප්‍රදේශයේ පදිංචි මොහු කැනඩාවේ කාන්තාවක් සමග එම මහල් නිවසේ එකට ජීවත් වී ඇති අතර, පවුලේ ඇති වූ ආරවුලක් මත කාන්තාව මහල් නිවාසයෙන් බිමට තල්ලු කොට ඔහුද ඉන් පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ කොට තිබේ.


නමුත් කාන්තාව තල්ලු කළ අවස්ථාවේදී  ඇය ඉහල මහලේ බැල්කනියේ වැටක සිරවී ඇති අතර, තරුණයා පමණක් බිමට වැටී තිබේ.


මහල් නිවසින් බිමට වැටුණු  ඔහුගේ මළ සිරුර මහල් නිවාසයේ මිදුලක තිබී හමුවී කැනඩා  පොලීසිය විසින් රැගෙන ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka