gossip lanka

පානදුර රෝහලේදී කැන්‍යුලාව විෂ වී රෝගීයෙක් මිය යයි

උණ රෝගයට ප්‍රතිකාර ගැනීමට පානදුර රෝහලට ඇතුළත් කළ රෝගියකුට සවිකළ කැන්‍යුලාව ආසාදනය වීමෙන් ඊයේ (13වැනිදා) එම රෝගියා මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාරණ සහකාරවරයකි.

උපුටා ගැනීම – අරුණ පුවත්පත
gossip lanka