gossip lanka

“කොල්ලො හැටක් විතර එක ගුලියට මිදුලෙ ගහගන්නවා…එකපාරම ගෝරිය මැදට පැන්න අවුරුදු 29ක කොල්ලෙක් අර හැටටම ගහනව දෙමළ චිත්‍රපටියක් වගේ…” – හැමෝම කතා කරපු විදුහල්පති ගැන අමුතු සටහනක්!

ගම්පහ බණ්ඩාරනායකයෙන් සමුගෙන නාලන්දයට යන විදුහල්පතිට හැඟීම්බර සමුදීමක් දුන් සිසුවා ගැන ඔබට අපි කිව්වා මතක ඇති.

පාසලේ සිසුන් සඳහන් කළේ එම විදුහල්පති කොතරම් දරදඬු වුණත් තමන් වෙනුවෙන් කැපවීම් සිදු කළ බවයි.

එම පාසලේ දරුවන් විදුහල්පති වෙනුවෙන් කඳුළු සැලීම ගැන මේ වෙනකොට සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.

මේ එම විදුහල්පති සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ තවත් අදහසක්.
gossip lanka