gossip lanka

වල් අලි ප්‍රහාරයේදී පෙම්වතා පෙම්වතියව අත්හැර පලා ගොස් ඇති බව හෙළි වෙයි

කොස්ලන්ද උඩදියළුම ප්‍රදේශයේදී කදවුරු බැද සිටියදී වල් අලි ප්‍රහාරයට ලක්ව පෙම්වතිය මිය යෑමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පෙම්වතා වන අලි ප්‍රහාරය සිදු වන අවස්ථාවේදී දිව සැග වී ගොස් තිබෙන මූලික විමර්ෂණ වලින් අනාවරණය වෙයි.

ඒ පිළිබදව පුවත්පත් වාර්තාව පහතින්

gossip lanka