මන්නාරමේ මුහුදු කොටි නායකයා වශයෙන් කටයුතු කළ අන්බු රාජ් නැමැත්තා ඔහුගේ දෙපා වල ශල්‍ය කර්මයක් සදහා 9 දා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
යුද සමයේදී ඔහුගේ දෙපාවලට සිදු වූ තුවාල යලිත් වරක් උත්සන්න වීම නිසා ඇතැම් විට ඔහුගේ දකුණු පාදය ඉවත් කිරීමට සිදුවනු ඇතැයි වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.
මන්නාරම මුහුදු කොටි නායකයා යුද සමයේදී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වූ අයෙකි.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ
මන්නාරමේ මුහුදු කොටි නායකයා වශයෙන් කටයුතු කළ අන්බු රාජ් වවුනියාව මහ රෝහලට
2019-09-10T10:27:00+05:30
Gossip Lanka Hot News
slide|