gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආයුර්වේදයට මුවා වී කතුන් අළෙවි කළ ගණිකා නිවාසයකදී තුනක් අත්අඩංගුවට

ගල්කිස්ස, වටරප්පල පාර ප‍්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක්  වැටලූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ගණිකා වෘත්තියේ නියැලූණු බව කියන කතුන් දෙදෙනකු සහ කළමනාකාරිණියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම ගණිකා මධ්‍යස්ථානය වැටලූ බව ද එම අංශය සඳහන් කරන අතර අදාල වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 20, 32 සහ 39 යන වයස්වල පසු වන තැනැත්තියන් බවයි එම අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සියලූ දෙනා ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka