gossip lanka

උදේම ගෙදරින් ගිය තාත්තයි දුවයි දුම්රියට බිලි

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී එක පුද්ගලයෙකු හා ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වේයන්ගොඩ පොලිස් වසමට අදාලව මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


මියගිය දෙදෙනා ගමන් කල යතුරුපැදිය දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය අයගේ මෘත ශරීර වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
gossip lanka