gossip lanka

කටුවාපිටියේ දේව මෙහෙයන් 21දා ඇරඹෙයි

ප්‍රතිසංස්කරණය කෙරුනු මිගමුව කටුවාපිටිය දේවස්ථානය ලබන 21 වැනිදා දේව මෙහෙය සදහා විවෘත කරන බව කොළඹ සහායක රදගුරු ජේ. ඩී. ඇන්තනි පියතුමා පවසති.

එදිනට දේවස්ථානය කැපකිරීම හා දේව මෙහෙය ද පැවැත්වීමට නියමිත බව පැවසේ.


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සහන සැලසිමේ විශේෂ ව්‍යාපෘති ආරම්භ කරන බවත් පියතුමන් කියා සිටී.
gossip lanka