gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලාන පිල නම් කරයි - ලංකාවෙ කවුරුත් නෑ !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ එක්දින කණ්ඩායම ඊයේ (15) නම් කර තිබේ.

කණ්ඩායමේ නායකත්වය සඳහා නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක කේන් විලියම්සන් නම් කර ඇත.
මෙවර කණ්ඩායම සඳහා එකදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හෝ ඇතුලත් නොවීම සුවිශේෂී කරුණකි.

එංගලන්තය වෙනුවෙන් ජේසන් රෝයි, ජෝ රූට්, ඛෙන් ස්ටෝක්ස් සමගින් ජොෆ්රා ආර්චර් මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

කේන් විලියම්සන්, ලොකී ෆර්ගසන් සමගින් ටේ‍රන්ට් බෝල්ට් ඊට නම්කර ඇති නවසීලන්ත ක්‍රීඩකයෝ වෙති.

ඉන්දියාවේ රෝහිත් ෆර්මා සහ ජස්ප්‍රිට් බුම්රාද, ඔස්ට්‍රේගියාවේ ඇලෙක්ස් කේරි සමගින් මිචෙල් ස්ටාර්ක්ද අයි.සී.සී. මෙවර ලෝක කුසලාන තරගාවලි කණ්ඩායමට අන්තර්ගතය.

බංග්ලාදේශ ක්‍රීඩක සකිබුල් හසන් ද මේ පිලට ඇතුළත්ව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka