gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේනා දළඹුවා මර්දනයට ඇමරිකාවෙන් වෛරස් ආනයනය කරයි..පරිසරයට මුදාහරී !

රට පුරා වගාවන්ට විශාල වශයෙන් හානි කරමින් ඇති සේනා දළඹූවන් මර්දනය කිරීඹ සදහා ඇමරිකාවෙන් මෙරටට විශේෂ වෛරසයක් ගෙන්වා තිබේ.

එම වෛරසය තෝරාගත් ක්ෂේත්‍රයන්ට මුදා හැරීම ආරම්භ කර ඇති බව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ කීට විද්‍යා අංශ ප්‍රධානි එස්.එස්. වැලිගමගේ මහතා පවසයි.
එමෙන්ම ශ‍්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද බැක්ටීරියාවක් ද මෙම දළඹුවන් මර්දනයට පර්යේෂණ ක‍්‍රියාත්මක යයිද ඔහු කීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka