gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටුනායක අධි ආරක්ෂිත කලාපය ඩ්‍රෝන කැමරාවකින් රූගත කළ පිරිසක් අල්ලයි

කටුනායක අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවකින් රූගත කිරීමක් සිදු කරමින් සිටි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඊයේ (03) රාත්‍රි 8.00ට පමණ කටාන දමින්නගහවත්ත ප්‍රදේශයේ නිසි අවසරයකින් තොරව කටුනායක අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගුවන් තොටුපළ ඩ්‍රෝන කැමරාවකින් පටිගත කරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
සැකකරුවන් මාලදිවයින් ජාතිකයින් වන අතර පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු සහ එක් කාන්තාවක් පිරිස අතර සිට තිබෙනවා.

සැකකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු 19ත් 23ත් අතර පසුවන්නන් බවද හෙළිව තිබෙනවා. පිරිස අද (03) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka