gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙබරවාරි 1 දා සිට සීගිරියට පොලිතීන් තහනම්

සීගිරිය දිය අඟල ඇතුලත කලාපය පෙබරවාරි මස 01 වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.

නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේය.
ඒ අනුව ලබන 01 වනදා සිට එම ප්‍රදේශයට පිසින ලද ආහාර වර්ග, කෙටි ආහාර වර්ග රැගෙනයාම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් වනවා.

එම ආහාර ද්‍රව්‍ය රැගෙනයාමට අවසර ලබා දෙන්නේ පිටතින් ඇති පොලිතීන් ආවරණය  ඉවත් කිරිමෙන් පසුව බව සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් එම්.එම් නිශාන්ත මහතා පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka