gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මූල්‍ය සමාගම් බිඳවැටීම දරුණු අතට !

පසුගිය වසර තුළ දී මෙරට ප්‍රධාන මූල්‍ය සමාගම් තුනක් බිඳවැටී ඇති බවට තොරතුරු මහ බැංකුව විසින් තහවුරු කැර තිබේ.

එසේ බිඳ වැටී ඇති සමාගම් තුනවන්නේ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස්, සීමාසහිත සිටි ෆයිනෑන්ස් කෝපරේෂන් හා සීමාසහිත සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් යන සමාගම්ය.
සමාගම් වල මුදල් තැන්පත් කළ 11,878 දෙනකුගේ මුදල් ආපසු ලබා ගත නොහැකි වී තිබේ.

එම පිරිස මෙසේ අහිමිව ඇති මුදල රුපියල් මිලියන 4,848 පමණ බවද පැවසේ.

මෙම මූල්‍ය සමාගම බිඳ වැටීමට පෙර සමාගම් සමූහයට අයත් ූල්‍ය සමාගම ඇතුළු තවත් සමාගම් කිහිපයක් පසුගිය වසර තුළ බිඳ වැටී තිබිණි.

රාජපක්ෂ පාලන සමයේදී ලින්කෝ මූල්‍ය සමාගම් පද්ධතිය බිඳ වැටීමෙන් ඇති වූ ක්‍රියාවලිය මේ දක්වාම නතර වී නැති බව ද මූල්‍ය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka