gossip lanka

ෆොන්සේකාගෙන් යළිත් තෙවරප්පෙරුමට වාග් ප්‍රහාරයක් - (video)

හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද යළිත් වරක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විවේචනය කරනු ලැබුවා.

ඒ, යාපහුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල රැස්වීම අමතමින්.

gossip lanka