gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක්වෙයි

ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය අද (28) අළුයම බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි හදිසි අනතුරකට ලක්ව තිබේ.

අනතුරෙන් සුළු තුවාල ලැබු ඒ මහතා හොරණ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.


අද අළුයම 4.30 පමණ බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි රවීන්ද්‍ර යසස් මහතා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරු සිදුව තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka