gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි

වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් නොකළේ යැයි හිටපු ඇමතිවරයෙකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට  අධිකරණය නියෝග කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී  විනිසුරු ශ්‍රී ලංකා ජයරත්න මහත්මිය විසින් කියා සිටියේ අල්ලස් හා දූෂණ කොමිසම විසින්නු ගොනු කර ඇති මෙම පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැති බවයි

201  වසරේ දී ඇමතිවරයෙකුගේ හිදිමින් එම වසරේ වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් නොකළ යැයි  හිටපු ඇමතිවරයාට විරුද්ධව මෙම නඩුව පවරා තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka