gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සද්දේ වැඩි කීර්තිගේ පැත්තෙ ලු !

මුළු රටේම වැඩිම ශබ්ද දූෂණය සිදුවන්නේ දකුණු ප්‍රදේශයේ හික්කඩුව සිට වැලිගම දක්වා බව හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

මේ තත්ත්වය වැලැක්වීම සදහා ඉදිරි සතිය තුලදී නගර සභා හා පොලිසිය සමඟ එක්ව විශේෂ වැඩ පිළිවෙලක් දියත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

"අද තියන බස් වල හෝන් එක ගහන්නේ හෝන් එක විදියට නෙවයි. ඒක නිකන් සින්දුවක් වගේ දිගට යනවා. එකක් කියන්න බැරි ගානට සෑම පෞද්ගලික බස් රථයකම තත්ත්වය ඕකයි. මේ සදහා ඉක්මන් විසදුමක් ගත්තේ නැත්නම් ඒක ඉදිරියේ දී ලොකු ප්‍රශ්නයක් වෙනවා දකුණට වගේම රටටත්. ඒ නිසා අපි ප්‍රථම කාරණය විදියට ලබන සතියේ සිට නගර සභාව සහ පොලිසිය එක්ව සියළු බස් රථ ධාවනය කරමින් තිබියදී යම් තෝරා ගත් ස්ථාන කිහිපයක නවත්වා පරීක්ෂා කරනවා. මෙවැනි හෝන් එක එහෙම නැතනම් නලා හඬ වැඩි බස් නැතිනම් නලා හඬ සංගීතයක් ලෙස සලසා තිබේ නම් පලමුව ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නවා. එසේ එය නිවැරදි කර නොගන්නේ නම් ඒ සදහා දැඩිව නීතිය ක්‍රියාතමක කරවා"
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka