gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සරත් එන්. සිල්වාට නොතීසි නිකුත් කෙරේ !

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එළැඹෙන 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කලේය.

අධිකරණයට අපහාස කලේ යයි හිටපු අගවිනිසුර එරෙහිව පැමිණිලිකරුවන් තිදෙනෙකු විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් කැදවමින් මෙසේ නියෝග කර තිබේ.
පසුගියදා කොළඹ පැවති ජනහමුවක් අමතා කරන ලද ප‍්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වූ බව පැමිණිලිකරුවෝ කියා සිටිති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka