gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ කොටස් වෙළඳපොල වාර්තාගත පසුබැසීමක

කොළඹ කොටස් වෙළඳපලේ දෛනික පිරිවැටුම අද (04) දිනය අවසානයේදි රුපියල් මිලියන 68.77ක් ලෙස වාර්තා වු අතර මෙය පසුගිය වසර 10ක පමණ කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොලෙන් වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම ලෙස සැලකේ.

කොළඹ කොටස් වෙළඳපොල වාර්තාවලට අනුව 2009 වසරේ අප්‍රේල් 28 වනදා වාර්තා වී ඇති දෛනික පිරිවැටුම රුපියල් මිලියන 64.3කි.
ඉන්පසු වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වූ රුපියල් මිලියන 68.77ක අගය වන බව කොටස් වෙළඳපලේ ප්‍රකාශකයෙකු පැවසිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka