බුර්කාව මෙන්ම ඉස්ලාම් බැංකු ක‍්‍රමයද ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය ප‍්‍රකාශ කළා.
ඒ, ඊයේ (08) නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ වැඩසටහනකට එක්වෙමින්.
ඊට එක් වූයේ සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්.
දැඩි කතාබහක් ඇති කළ හලාල් ආහාර සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
මෙම වැඩසටහනට එක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්තද හලාල් ක‍්‍රමය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.
බුර්කාව ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය කියයි
2019-01-09T13:02:00+05:30
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|