gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බ්‍රිතාන්‍ය නියෝජිතයින් උතුරේ ආණ්ඩුකාර හමුවෙයි

එක්සත් රාජධානි දකුණු ආසියානු කලාපය භාර සම්බන්ධීකාරක ෆර්ගස් ඕල්ඩ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා අතර සාකච්ජාවක් ඊයේ(23) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විය.

උතුරු පළාතේ වර්තමාන දේශපාලන තත්ත්වය, සංවර්ධන කටයුතු හා යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචිවූවන්ගේ තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී සාකච්ජා පැවැත්වූහ.
බ්‍රිතාන්‍ය ආධාර යටතේ සිදුකරනු ලබන උතුරු පළාතේ ව්‍යාපෘතිවල වර්තමාන තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ජා කළ අතර, උතුරු පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන්ද එක්සත් රාජධානි නියෝජිතයා විමසනු ලැබීය.

එක්සත් රාජධානි දකුණු ආසියානු කලාපය භාර සම්බන්ධීකාරකවරයාගේ මෙරට සංචාරය අතරතුර සාකච්ජාව පැවැත්වූහ. සාකච්ජාවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය නියෝජිතයින් හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka