gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සදුදා සිට ත්‍රීරෝද රථ ගාස්තුවත් පහළට…

ඉන්ධන මිල අඩුවීමත් සමග එහි වාසිය මගී ජනතාවට ලබාදීම වෙනුවෙන් ලබන සදුදා සිට පළමු කිලෝමීටරය සදහා අයකෙරෙන ත්‍රීරෝද රථ ගාස්තු රුපියල් 10 කින් අඩු කිරීමට සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිඛෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරය සදහා දැනට රුපියල් 60 ක්ව පවතින ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කෙරෙන බවයි සංගමයේ සභාපති සුනිල්
ජයවර්ධන මහතා කියා සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka