gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද හෙට පාර්ලිමේන්තුවෙත් ආණ්ඩු පක්ෂයේමයි

මී ළඟ පාර්ලිමේන්තු සැසිවාරය හෙට දින (05) පැවැත්වීමේදී මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේම අසුන් ගන්නා බව පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා පවසයි.
ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පුද්ගල බද්ධව අසුන් වෙන් කිරීමක් සිදු නොකරන බවත් ඉලෙක්ට්‍රෝනික ජන්ද ක්‍රමය හදිසියේ වෙනස් කළ නොහැකි බැවින් ඡන්දය ලබා ගැනීම සඳහා පමණක්
මෙම අසුන් පැනවීම සිදුකරන බවත්ය.
ඒ අනුව හෙට දිනයේද මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka